ඉන්ධන නෞකාවන් ගැන බලශක්ති ඇමතිගෙන් දැනුම් දීමක්
මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් බොරතෙල් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. බොරතෙල් නෞකාවේ සාම්පල් පරීක්ෂාවContinue Reading
මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් බොරතෙල් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. බොරතෙල් නෞකාවේ සාම්පල් පරීක්ෂාවContinue Reading
2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම පිළිබදව 2022.08.13 වන දින අධ්‍යාපන අමාත්‍යවරයා , අධ්‍යාපන ලේකම් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් අධ්‍යාපනContinue Reading
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චංග් සහ සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානුContinue Reading
නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා ඇපමත මුදාහරින මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කොළඹ මධ්‍යම අපරාධContinue Reading
චීනයේ නිෂ්පාදිත පාකිස්ථාන යුද නෞකාව වන PNS Taimur කොළඹ වරාය වෙත ළඟා වී තිබෙනවා. එම නෞකාව අද දිනයේ සිට ලබනContinue Reading
22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. 22 වන ආණ්ඩුක්‍රමContinue Reading
බලපත්‍ර නොමැතිව නිතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 18800ක් සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේContinue Reading
හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී විදුලිබිල සීයයට 75ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතාContinue Reading
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුල්‍ය ස්ථායිතාවය තහවුරු කිරීම සහ ජනතාවට අඛණ්ඩව හා බාධාවකින් තොරව ජලසේවා සැපයීම පිණිස ගාස්තු සංශෝධනයContinue Reading
කොළඹ, ටවුන්හෝල් වටරවුම ආසන්නයේ ඔඩෙල් ආයතයනය ඉදිරිපිට ඉන්ධන පෝලිමේ තිබූ මෝටර් රථයක් මතට පසෙක ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලෙන් යකඩ බටයක් මෝටර්Continue Reading
විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාද සැලසීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ෆොසිල ඉන්ධන භාවිතයෙන්Continue Reading
ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසනවා. එමෙන්ම Google Explorer සමඟ පරිශීලකයන්Continue Reading
විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ අද දහවල් 12.00 ට පැවැත්වීමටContinue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කර තිබෙනවා. ලිට්රෝ සමාගම සඳහන් කළේ පහත දැක්වෙන මිලContinue Reading
ලංකා IOC සමාගමට ශ්‍රී ලංකාව තුල තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට බලශක්ති අමාත්‍යාංශය විසින් අවසර ලබාදී තිබෙනවා. මේ බවContinue Reading
ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීම නැවත ආරම්භ වී සිටින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ජාතිකContinue Reading
ඉහළ දැමෙන විදුලි බිලෙහි මිල ගණන් ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනකContinue Reading
ගෑස් මිල සංශෝධනය ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බවත්, නව මිල ගණන් එදින දැනුම් දෙනු ලබන බව ලිට්රෝContinue Reading
පරිප්පු,සීනි,අල, ලූණු ,මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමය සඳහන් කර සිටිනවා.Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් රථ ගාස්තුව 11.14% කින් පහත හෙලීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනා ගමන කොමිසමContinue Reading
එංගලන්තයේ බර්මින්ග්හැම් නුවරදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම යුපුන් අබේකෝන් විසින්Continue Reading
ජනාධිපතිවරයා අද (03) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල්තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 යන දිනවලContinue Reading
නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි. සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රමContinue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහContinue Reading
බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමු කළ ඕනෑ ම ලාංකිකයකුට ගුවන් තොටුපළේ දී තීරු බදු සහනය ඉහළ දැමීමටත්, ඉලෙට්‍රික්Continue Reading
රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇතිContinue Reading
අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. 2011 වසරේදී ඔසාමා බිල්ලාඩන්ගේ මරණයෙන් පසු අයිමාන් අල් සවාහිරිContinue Reading
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණය ගෙන ඇත්තේ පවතිනContinue Reading
අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රු.10කින් අඩු කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරContinue Reading
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන සහ කැනියොන් යන ජලාශ වාන් දොරටු විවෘත කර ඇත. මේ හේතුවෙන්Continue Reading
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බවContinue Reading
ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි වියෙහි පසු වූ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර්Continue Reading
මුව ආවරණ නොමැතිව පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට හෙට සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි සමContinue Reading
වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද කන්ද පාරේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවූ කොටහේනContinue Reading
පසුගිය සතිය තුළ පාසල් පැවත්වූ ආකාරයටම ලබන සඳුදා (අගෝස්තු 01) සිට සිකුරාදා (05) දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේContinue Reading
ජුලි මාසයේ උද්ධමනය 60.8%ක් දක්වා ඉහළගොස් තිබේ. එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 90.9%ක් බවයි දැක්වෙන්නේ. එසේම ප්‍රවාහනය සඳහා උද්ධමන තත්ත්වය 143.6%Continue Reading
මහජන විරෝධතා අතරතුර කොළඹ ජනාධිපති කාර්යාලයේ තිබූ ජනාධිපති නිල කොඩිය සොරාගත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජුලි 09 වැනි දින පැවතිContinue Reading
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකළපු කඳවුරට අනුයුක්තව සේවය කරනු ලැබු කෝප්රල්වරයෙකු වාලචිචේන, රිදීතැන්න ප්‍රදේශයේ ගසක බැඳ සිටියදී අද (28) දිනContinue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්Continue Reading
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු අද දිනයේදී අපරාධ පරීක්ෂණ කොට්ඨාශයContinue Reading
වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට දැන් ඔවුන්ගේ සියලුම වාහන ඉන්ධන බලපත්‍රයේ ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ හැකි බවට බලශක්තිContinue Reading
හදිසි නීති ප්‍රකාශන රෙගුලාසි සම්මත කිරීම පිළිබද වූ විවාදය වැඩි ජන්ද 57 කින් සම්මත වුණා. එහිදී පක්ෂව ජන්ද120ක් සහ විපක්ෂවContinue Reading
ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලටContinue Reading
සීඝ්‍ර ලෙස මිල ඉහළ ගිය රත්ත්‍රන් මිලෙහි කැපී පෙනෙන වෙනසක් මේ වන විට සිදුව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන්Continue Reading
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. රනිල් වික්‍රමසිංහContinue Reading
ඩීසල් ලීටර් 1,914ක් අඩංගු ප්ලාස්ටික් ටැංකි දෙකක් සමග හම්බන්තොට දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලියාපදිංචි පරිශීලකයන් කිහිප දෙනෙකුට අනුව ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය යටතේ වාහන සඳහා වෙන් කර ඇති ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත.Continue Reading
දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් තනතුරට D.R.S. හපුආරච්චි, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස P.B.S.C. නෝනිස් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදීContinue Reading
QR ඛේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට දීපව්‍යාප්තව පිහිටි සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල් වලදී සිදුකෙරෙන බවත්, අගෝස්තු මසContinue Reading
QR ඛේත ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමේ වැඩසටහන අද දිනයේ දිවයිනපුරා ක්‍රියාත්මක නොවන බව වාර්තා වනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේContinue Reading
සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළිත් තහවුරු කර ඇති බව පසුගිය සිකුරාදා කොළඹ දි රාජ්‍ය තාන්ත්‍රිකContinue Reading
පුංචි රටක ලොකු හීන දකින සෑම ශ්‍රීලාංකීය පවුලකටම සතුට, නිදහස සහ සුව පහසුවෙන් පිරී ඉතිරෙන නිවසක් ලබාදීම අරමුණු කරගත් සිංහගිරිContinue Reading
වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ මේ වන විටContinue Reading
ලබන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී සිටිනවා. ඒContinue Reading
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු ධුරය සඳහා වජිර අබේවර්ධන නම් කරමින් ගැසට්Continue Reading
නව අන්ත්ර්කාලින කැබිනට් මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
අන්තර් කාලින ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. කොළඹContinue Reading
ගාලු මුවදොර පිහිටි අරගල භූමිය ආශ්‍රිතව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. අරගල භූමියට යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසියContinue Reading
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට දිනයේ දී සිදු කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුවContinue Reading
08 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ දිවුරුම් දෙනුContinue Reading
පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේContinue Reading
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පැවැත්වුණා. එහිදී ජන්ද 134 ලබා ගනිමින්Continue Reading
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු සැසිවාරයේContinue Reading
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා ඡන්ද වීමසීම අද (20) පෙරවරු 10ට සිදු කෙරෙනවා. එය මෙරට පාර්ලිමේන්තුContinue Reading
අනිද්දා දින සිට පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වයContinue Reading
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබාදීම සඳහා පෙර ප්‍රකාශ කරනු ලැබූ දිනයන් හි වෙනස් කම් සිදු කර ඇතිContinue Reading
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තුන් කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා. ඒ ජනාධිපති තෝරා ගැනීමේ මැතිවරණයට නාම යෝජනාContinue Reading
ඉන්ධන මිල ගණන් අඩු කිරීම හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුද අඩු කෙරෙනවා. සංශෝධිත නව බස් ගාස්තු අද පෙරවරුවේContinue Reading
තීරණාත්මක පියවරක් ගැනීම සඳහා තමන් පාර්ලිමේන්තුව බලා යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා. මිට සුළුContinue Reading
පාස්කු ඉරිදා බෝම්බය සම්බන්ධයෙන් ඇති ගැටලුව විසඳාලීම තම බලාපොරොත්තුව බවත්, ඒ සඳහා සියලු දෙනා එකඟ වන්නේ නම් බ්‍රිතාන්‍යය පොලිසියේ සහයContinue Reading
මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබදව මීට පෙර එක් අද්දැකීමක් තිබුණත් මෙවර විශේෂත්වයක් තියෙනවා. මීට පෙර 1993 වසරේ හිටපු ජනාධිපතිContinue Reading
අද රාත්‍රි 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක්Continue Reading
කොවිඩ් වසංගත තත්ත්වය රට තුල පරාජය කිරීමට හැකිවීම සතුටට කරුණකි. නමුත් වරින් වර රට වසා දැමීම තුලින් රටේ ආර්ථිකයට දැඩිContinue Reading
ඉන්ධන බෙදීම ක්‍රමවත් කරන වැඩසටහනක් ඇරඹිමට රජය පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ඒ අනුවContinue Reading
අද උදෑසන ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලඟා වු බවත් එහි සාම්පල් පරික්ෂාව මේ වන විට සිදුකරමින් පවතින බව බලශක්ති අමාත්‍ය කාංචනContinue Reading
පවතින ඉන්ධන සහ ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වලට ලබන 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වාContinue Reading
වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කරContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාලව යොමු කළ ලිපිය විද්‍යුත් තැපැල් මාර්ගයෙන් කතානායක කාර්යාලය වෙත ලැබි ඇතිContinue Reading
හෙට දිනයේ දී සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර සිටියි.
ජනතාව විසින් අත්පත් කරගෙන තිබෙන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාල වලින් ඉවත් වෙමින් ඒවා නැවතContinue Reading
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිලිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායකContinue Reading
අරගලකරුවන් විසින් ඇතුල්වී සිටි ජාතික රූපවාහිනියේ විකාෂන කටයුතු නවතා දමා තිබෙනවා. අද දහවල් අරගලකරුවන් විසින් ජාතික රුපවාහිනිය තුලට ඇතුල්වී එහිදීContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්කොට ඇති බව කතානායකවරයා දැනුම් දී සිටියි. ජනාධිපතිවරයා රටින්Continue Reading
බස්නාහිර පලාතට වහාම ක්‍රියාත්මක වන පරිදී ඇඳිරි නිතිය පනවන ලෙසට සහ රටේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දිවයිනෙන් බැහැරව යාම සඳහා ගුවන් හමුදාවේ යානයක් ලබා දීම සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිවේදනයක්Continue Reading
අරලියගහ මන්දිරය තුලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු අද අලුයම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලටContinue Reading
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා “සේද මාවත” මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරීContinue Reading
බස්නාහිර පලාතට වහාම ක්‍රියාත්මක වන පරිදී ඇඳිරි නිතිය පනවන ලෙසට සහ රටේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහContinue Reading
පෙර දැනුම් දුන් ආකාරයෙන්ම ලබන බදාදා ධුරයෙන් ඉවත් විමට තමන් ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 13 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව තමන්ට දැනුම් දුන් කථානායක මහින්ද යාපා අබේවර්ධනContinue Reading
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ කොල්ලුපිටිය, 05 වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුල් වූ විරෝධතාකරුවන් එයට ගිනි තබා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍යContinue Reading
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කරContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් මේ වන විට රටපුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා. ජනපතිContinue Reading
විරෝධතාකරුවන් කොටුවේ ජනාධිපති මන්දිරයට ඇතුල්ව තිබෙනවා. මේ අතර, කොළඹ කොටුවේ විරෝධතාවයන් අතර වාරයේදී තුවාල ලැබූ පුද්ගලයින් 26 දෙනෙකු කොළඹ ජාතිකContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉවත් වෙන ලෙස බල කරමින් මේ වන විට දැවැන්ත විරෝධතාවයක් මේ වන විට ක්‍රියාත්මකContinue Reading
කොළඹ, කොටුව චැතැම් විදියේ දී පොලිසිය විසින් විරෝධතාරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ අධී පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.Continue Reading
ඊයේ රාත්‍රී 9.00 සිට බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණ වන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00Continue Reading
අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
© Newswire.lk