නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම (සජීවී විකාශය)

July 21, 2022 at 9:57 AM

08 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී  අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මෙරට දේශීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගෙන ජනාධිපති ධුරයට පත්වූ පළමු ජනාධිපතිවරයා වශයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා සැලකෙනවා.