හදිසි නීතිය වැඩි ජන්දයෙන් සම්මත වෙයි

July 27, 2022 at 5:43 PM

හදිසි නීති ප්‍රකාශන රෙගුලාසි සම්මත කිරීම පිළිබද වූ විවාදය වැඩි ජන්ද 57 කින් සම්මත වුණා. එහිදී පක්ෂව ජන්ද120ක් සහ විපක්ෂව ජන්ද 63ක් ප්‍රකාශ වුවා.

ඉකුත් ජූලි 17 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එම අවස්ථාවේ වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා හදිසි අවස්ථා ප්‍රකාශනය සිදුකරනු ලැබුවා.