ගුගල් සේවාව හදිසියේ බිඳ වැටෙයි

August 9, 2022 at 9:55 AM

ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

එමෙන්ම Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බව Realtime online platform Downdetector වාර්තා කර ඇත.

එක්සත් ජනපදයේ එරට වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණ ගූගල් ඔවුන් සඳහා ක්‍රියා විරහිත වූ බවයි පරිශීලිකයින් වැඩි පිරිසක් වාර්තා කර සිටියේ.