වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

July 27, 2022 at 10:07 AM

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයේ දිවුරුම්දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පුරප්පාඩු වූවා.