පොලිස් ඇඳිරි නීතිය උදේ 8 සිට ඉවත් කෙරේ

July 9, 2022 at 7:15 AM

ඊයේ රාත්‍රී 9.00 සිට බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණ වන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00 සිට ඉවත් කරණ බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටියි.

 

Image