ජාතික රුපවාහිනිය විකාශනය කටයුතු නවතා දමයි (VIDEO)

July 13, 2022 at 1:51 PM

අරගලකරුවන් විසින් ඇතුල්වී සිටි ජාතික රූපවාහිනියේ විකාෂන කටයුතු නවතා දමා තිබෙනවා.

අද දහවල් අරගලකරුවන් විසින් ජාතික රුපවාහිනිය තුලට ඇතුල්වී එහිදී සජීවී ප්‍රවෘත්ති විකාශයට ද එක්වූවා.