පාසැල් යළි විවෘත කිරීම ලබන සඳුදා දක්වා කල් යයි

July 19, 2022 at 5:03 PM

අනිද්දා දින සිට පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා ලබන සඳුදා දින සිට පාසල්  නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.