ජනපති, අගමැතිට සිදුකළ දැනුම් දීම

July 11, 2022 at 8:43 AM

පෙර දැනුම් දුන් ආකාරයෙන්ම ලබන බදාදා ධුරයෙන් ඉවත් විමට තමන් ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබෙනවා.

මේ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මිට සුළු මොහොතකට පෙර මේ බව නිවේදනය කර සිටියා.