ඉන්ධන මිල පහත හෙලයි

July 17, 2022 at 6:41 PM

අද රාත්‍රි 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 20 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 10කින් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රු. 20 කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක් රු. 10කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.