අරලියග මන්දිරයේ දෙපිරිසක් ගැටෙයි – 10 කට තුවාලයි

July 12, 2022 at 8:25 AM

අරලියගහ මන්දිරය තුලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු අද අලුයම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව වාර්තා වනවා.