අගමැති රනිල් වැඩබලන ජනපති ලෙස පත් කෙරේ – කතානායක

July 13, 2022 at 1:24 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්කොට ඇති බව කතානායකවරයා දැනුම් දී සිටියි.

ජනාධිපතිවරයා රටින් බැහැරව සිටීම නිසා වැඩබැලීම සඳහා රනිල් වික්‍රමසිංහ පත් කොට ඇති බවයි කථානායකවරයා ප්‍රකාශ කර සිටිනවා.