නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි

July 22, 2022 at 10:20 AM

අන්තර් කාලින ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී නව අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමාගේ දිවුරුම් දීම සිදුකෙරුණා.