රනිල් ගෙන් හිස්වූ පුටුවට වජිරව නම් කෙරේ

July 22, 2022 at 10:30 PM

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු ධුරය සඳහා වජිර අබේවර්ධන නම් කරමින් ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.