ආරක්ෂක හමුදාවන්ට ජනපති රනිල් තුති පුද කරයි 

July 20, 2022 at 6:55 PM

පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ සිය ස්තුතිය පල කර සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වු සියලු දෙනා ට තමන් ස්තුතිවන්ත වන බව ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.