09 වන පාර්ලිමේන්තුවේ 03 වන සැසිවාරය (LIVE)

August 3, 2022 at 9:50 AM

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 33 වන ව්‍යාවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් පෙරවරු 10යි 30ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.