ජනපති තෝරන පාර්ලිමේන්තු මැතිවරණය – සජීවී විකාශය

July 20, 2022 at 10:03 AM

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු සැසිවාරයේ සජීවී විකාශය පහතින්.