කොටුවේදී පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

July 9, 2022 at 10:38 AM

කොළඹ, කොටුව චැතැම් විදියේ දී පොලිසිය විසින් විරෝධතාරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ අධී පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ, ගෝල්ෆේස් අරගල භූමිය දෙසට ගමන් කිරීමට පැමිණි විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඒ දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමගයි.