ඉන්ධන පෝලිමේ තිබු වාහනය මතට ඇද වැටුණු යකඩ බටය

August 9, 2022 at 10:40 AM

කොළඹ, ටවුන්හෝල් වටරවුම ආසන්නයේ ඔඩෙල් ආයතයනය ඉදිරිපිට ඉන්ධන පෝලිමේ තිබූ මෝටර් රථයක් මතට පසෙක ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලෙන් යකඩ බටයක් මෝටර් රථයක ඉදිරිපස වීදුරුව සිදුරුකරමින් ඇතුලට වැටීමෙන් අද උදෑසන 8.30 ට පමන සිදුවූ අනතුර.

May be an image of 6 people, people standing and outdoors

May be an image of 4 people and car

May be an image of outdoors

 

May be an image of 6 people and car