ජුලි මාසයේ උද්ධමනය 60%ක් දක්වා ඉහළට

July 29, 2022 at 5:51 PM

ජුලි මාසයේ උද්ධමනය 60.8%ක් දක්වා ඉහළගොස් තිබේ. එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 90.9%ක් බවයි දැක්වෙන්නේ.

එසේම ප්‍රවාහනය සඳහා උද්ධමන තත්ත්වය 143.6% දක්වා වර්ධනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

Image