නිමල් සිරිපාල ද සිල්වා ඇමති ධුරයේ දිවුරුම් දෙයි

August 2, 2022 at 3:33 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී.