ඩීසල් ලීටර් 1900ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

July 26, 2022 at 8:54 PM

ඩීසල් ලීටර් 1,914ක් අඩංගු ප්ලාස්ටික් ටැංකි දෙකක් සමග හම්බන්තොට දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.