ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්

July 27, 2022 at 2:24 PM

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.