ඩීසල් මිල පමණක් අඩු කරයි

August 1, 2022 at 7:10 PM

අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රු.10කින් අඩු කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර සිටිනවා.

සෙසු ඉන්ධන වල මිල වෙනස් නොවෙන බවයි සිපෙට්කෝ සමාගම නිවේදන කර සිටි.