පාකිස්ථාන යුද නෞකාව කොළඹ වරායට

August 12, 2022 at 10:35 AM

චීනයේ නිෂ්පාදිත පාකිස්ථාන යුද නෞකාව වන PNS Taimur කොළඹ වරාය වෙත ළඟා වී තිබෙනවා.

එම නෞකාව අද දිනයේ සිට ලබන 15 වෙනිදා දක්වා කොළඹ වරයයේ නැංගුරම්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.