පාසැල් නිවාඩුව යළි දීර්ඝ කෙරේ

July 15, 2022 at 1:36 PM

පවතින ඉන්ධන සහ ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වලට ලබන 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.