අගමැතිගේ පෞද්ගලික නිවස ගිනි තබයි (VIDEO)

July 9, 2022 at 9:23 PM

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ කොල්ලුපිටිය, 05 වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුල් වූ විරෝධතාකරුවන් එයට ගිනි තබා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.