රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙයි

July 15, 2022 at 12:43 PM

වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.