ජනපති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවෙයි.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බ්‍රිතාන්‍යContinue Reading
2021විසර්ජන පනතට තවත් සංශෝධනයක් එක් කරමින් රජයේ ණය ගැනීමේ සීමාව යළි වතාවක් ඉහළ නැංවීමට පනත් කෙටුම්පතක්.
විසර්ජන පනතට අනුව රජයේ ණය ගැනීමේ සීමාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අරමුණින් විසර්ජන පනත්කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව මීටContinue Reading
අකුණු අවදානමක් පළාත් හතරකට
අද පස්වරුවේ සිට හෙට රාත්‍රී වනතුරු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අකුණු අවදානමක් පවතී. ව්
රජයේ නිලධාරීන් පිලිබඳ අල්ලස් පැමිණිලි සඳහා 1905 අමතන්න !
රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි දැනුම් දීම සඳහා කෙටි දුරකතන අංකයක් හඳුන්වා දීContinue Reading
ගුරු ඇඳුමේ වෙනස ගැන අධ්‍යාපන අමාත්‍යවරයා ගේ තීරණය
ගුරුවරියන් සඳහා සාරිය වෙනුවට ගැලපෙන පහසු ඇඳුමක් අනුමත කරන්නැයි ගුරු සංගම් කල ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සිය තීරණය ප්‍රකාශ කරයි.Continue Reading
ආසාදිත පුද්ගලයා පැය 48 ක් තුළ හඳුනා ගත්තා. මංකිපොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
මෙරටින් පළමු මංකිපොක්ස් ආසාදිත පුද්ගලයා හඳුනාගැනීම කඩිනමින් සිදුකල අතර එම තත්ත්වය ප්‍රජාවට බෝ වීමේ අවදානම අවම බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයContinue Reading
තද වැසි අවදානම තවත් පැය 24ක්
පළාත් කිහිපයකට සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරි පැය 24තුළ තද වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හැලොවීන් ඛේදවාචකයෙන් මියගිය තරුණයා වෙනුවෙන් කොරියානු රජයෙන් ආධාරයක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති Santhush Wonjin Jeong මහතා අතර හමුවකදී කොරියාවේ සෝල් හි ඉටේවොන්Continue Reading
අරමුණ වුණේ ඉම්රාන් ඛාන් ඝාතනය කිරීම බව වෙඩික්කරු කියයි.
පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ට වෙඩි තැබුවේ ඔහුව ඝාතනය කිරීමේ අරමුණින් බව සිද්ධිය ට සැක පිට අත් අඩංගුවට ගත් පුද්ගලයා පවසාContinue Reading
මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ. බලශක්ති ඇමති කියයි
මෙම සතියේ ඉන්ධන මිල සංශෝධනය ක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඉන්ධන මිල අඅඩුවීමක් අපේක්ෂා වෙන් ඇතැම් ඉන්ධනContinue Reading
ජනපති ගෙන් කතානායකවරයා ට සිහිකැඳවීමක්
මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් පක්ෂ නායකයින් රැස්වී කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇතිContinue Reading
ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ මෑතකාලීන භාවිතය සම්බන්ධයෙන් යුරෝපා සංගමය අවධානය යොමුකරයි
යුරෝපා සංගමයේ යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ හයවැනි ක්‍රියාකාරී කණ්ඩායම පසුගිය දා කොළඹ දී රැස්විය. මානව හිමිකම් ප්‍රවර්ධනයContinue Reading
කැබිතිගොල්ලෑවේදී ඝාතනය වූ සැරයන්ට උසස් වීමක්
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවකට මැදිවීමෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන්වරයාට උසස්වීමක් ලබා දී තිබේ.Continue Reading
මැති ඇමති විදෙස් ගමන් සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව
අයවැය විවාදය පැවැත්වෙන සහ පාර්ලිමේන්තු සැසි පැවැත්වෙන දිනවලදී අමාත්‍ය වරු, රාජ්‍ය අමාත්‍ය වරු සහ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ විදෙස් ගමන් සීමාContinue Reading
149ක් හුස්ම හිරවී මියගිය දකුණු කොරියාවේ හැලොවීන් ඛේදවාචකය : (වීඩියෝ)
හැලොවීන් යනු බොහෝ බටහිර රට වල සෑම වසරකම ඔක්තෝබර් 31 දින සැමරන උත්සව දිනයකි. මේ වන විට එය ජාත්‍යන්තර උත්සවයක්Continue Reading
මාතර වෙඩිතැබීමක් ,දරුවෙකු රෝහලේ,පොලිස් නිලධාරියෙකු අත් අඩංගුවට
මාතර තිහගොඩ ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන්Continue Reading
භික්ෂූන් වහන්සේ සම්බන්ධ චෝදනාවලදී කටයුතු කිරීමට නව ව්‍යුහයක් සකස් කිරීමට නව පනතක්.-බුද්ධ ශාසන ඇමති.
භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් ඒ අනුවContinue Reading
සැප්තැම්බර් මාසයේ ආදායම් වියදම් පරතරය 237%ක්
පවතින තත්ත්වයන් තුළ යම් අපහසුතාවන් පැවතිය ද බදු ගෙවීම මේ මොහොතේ අවබෝධයෙන් කළ යුතු අත්‍යාවශ්‍ය කරුණක් බව මුදල් රාජ්‍යContinue Reading
රබර් ආනයනය සීමා කිරීමේ තීරණයක්
මෙරට රබර් මිල පහළ මට්ටමක පැවතීමට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය සීමා කිරීමට නිදේශ කරමින් රබර්Continue Reading
සෞඛ්‍ය පරිසාධනය නැති පොලිස් නිලධාරීන් ගේ සේවය අවසන් කිරීමට අවධානය.
සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමුContinue Reading
මෙවර ශිෂ්‍යත්ව විභාගයට නව වෙනසක්
මෙවර පමණක් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ට වෙනසක් සිදුකර තිබේඒ අනුව දෙවැනි ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දෙයි.
හෙට පස්වරුව වනතුරු තද වැසි, අවවාදාත්මක නිවේදනයක්
හෙට පස්වරු කාලය වනතුරු බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
නෝවේ සාම නියෝජිත වරයාව සිටි එරික් සොල්හයිම් ජනපති සහ මහින්ද හමුවෙයි. ලක් රජයෙන් තනතුරකුත්.
හිටපු නෝවේ සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා මෙරට කාලගුණය පිලිබඳව ජාත්‍යන්තර උපදේශක තනතුරකට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගContinue Reading
උසස්පෙල විභාගය ලබන වසරට කල් යයි. ශිෂ්‍යත්ව විභාගය ත් යළි කල් යයි
ලබන දෙසැම්බර් මාසයේ මුල් සතියේ පැවැත්වීමට නියමිත ව තිබූ උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට තීරණය කර තිබේ. සිසුන් ගෙන්Continue Reading
ජාතික සභාවේ , ප්‍රතිපත්ති ප්‍රමුඛතා හඳුනා ගැනීමේ අනුකමිටුව රැස්වෙයි, සභාපති ධුරයට නාමල් රාජපක්ෂ .
කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂContinue Reading
නෙලුම් කුලුන ආශ්‍රිතව Bungee Jumping ක්‍රීඩාව ඇරඹීමට සැලසුම්
නෙලුම් කුලුන ආශ්‍රිතව නව ක්‍රීඩා ඉසව්වක් ආරම්භ කිරීමට එහි පාලනාධිකාරියේ අවධානය යොමුව ඇත. ඒ ඉහල ස්ථාන වල සිට ආරක්ෂිතව පහලටContinue Reading
ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමයෙන් ඇමෙරිකාව ට යාම සඳහා අයදුම්පත් කැඳවයි.
අද සිට නොවැම්බර් අට වැනිදා දක්වා මෙම වසර සඳහා ඇමෙරිකානු විවිධත්ව වීසා ලොතරැයි ක්‍රමය සඳහා අයදුම්පත් භාර ගැනේ. මෙරට පිහිටිContinue Reading
ලිට්‍රෝ ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ සභාපති කියයි
මිල සූත්‍රය ට අනුව ලබන 5 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කළේයContinue Reading
ඓතිහාසික සිනමාවේ වීර කතා සම්ප්රදාය – ”පොන්නියන් සෙල්වන්” ශ්‍රී ලංකාවේදී තිරගත වීමට සූදානම්; ෂාම් ප්‍රනාන්දු කොලිවුඩයට පිවිසෙයි
බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ව්‍යවසායකයෙකු වන අල්ලිරාජා සුබාස්කරන් මහතා විසින් නිෂ්පාදනය කරන ලද, දමිළ ඓතිහාසික ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටය වන “පොන්නියන්Continue Reading
නීතිවිරෝධී මත්පැන් හඳුනා ගැනීමට ස්මාට් ඇප් එකක්.
හොර මත්පැන්වලට තිත තබමින් ඒවා ක්ෂණිකව පරිගණකයෙන් හඳුනා ගත හැකි පරිගණක යෙදවුමක් සුරා බදු දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇති බවContinue Reading
වෛද්‍යවරුන් ගේ නොසැලකිල්ල නිසා රෝගීවූ දැරියකට ඓතිහාසික වන්දියක්.
වෛද්‍යවරුන් ගේ නොසැලකිල්ල නිසා පූර්ණකාලීන ආබාධිත තත්ත්වය ට පත් දැරියක් වෙනුවෙන් රුපියල් කෝටි තුනක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණයContinue Reading
කොකේන් ජාවාරමක් ගුවන් තොටුපලේ දී කොටුවෙයි.
කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් උගන්ඩාවේ සිට දෝහා හරහා ශ්‍රීලංකාව ට පැමිණි 43 හැවිරිදි උගන්ඩා ජාතික පුද්ගලයෙකු උදරයේ සඟවාContinue Reading
මැයි 9 ගාලුමුවදොර සිදුවීම සම්බන්ධ විශේෂ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට
ආරක්ෂක අමාත්‍යංශය පිලිබඳව උපදේශක කාරක සභාවේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේබව සඳහන් කළේය .
ඔබ විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින්නෙක්ද ? ඇමතිගෙන් උපදෙසක්
විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින මහජනතාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස රැකියා බැංකු කාණ්ඩයට පිවිසෙන ලෙස උපදෙස් දී ඇත.Continue Reading
නව ගෑස් සිලින්ඩර් බෙදා හැරීම සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම ගත් තීරණය
දෙසැම්බර් මාසය දක්වා නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දේශීය වෙළඳපොළට බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ, විදේශගතContinue Reading
පේරාදෙණියේ නවක වද සිද්ධිය ගැන තදින් ක්‍රියාකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ නවක වද සිද්දියට අදාල සිසුන් මේ වනවිට පංති තහනමකට ලක්කර තිබෙන අතර ඉදිරියේදී ඔවුන්ට සිවිල් නීතිය ක්‍රියාත්මකContinue Reading
IMF ගිවිසුම රටට හෙළි කරන්න – විමල් කියයි
උත්තර ලංකා සභාගයේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් විමල් වීරවංශ මහතා මේබව පැවසීය . “දැන් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන අතරේ දී ජාත්‍යන්තරContinue Reading
කුකුල් මස් සඳහා මිල ගණන් ප්‍රකාශයට පත් කරයි
සම සහිත ශීත කළ කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 1300ත් 1350ත් අතර මිලකට අද සිට අලෙවි කරන බව සමස්ත ලංකාContinue Reading
ආනයනික සහල් සම්බන්ධයෙන් නිවේදනයක්
මේවනවිට වෙළදපොළේ පවතින ආනයනික සහල් තොග පිළිබද කිසිදු පරීක්ෂණයක් තවමත් සිදු කර නොමැති බව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය පවසනවා. එමනිසා දැනටContinue Reading
මහ රැජන වෙනුවෙන් ශෝක පණිවුඩයක් තබන්න හැමට අවස්ථාවක්
දිවිගමනට සමුදුන් දෙවැනි එළිසබෙත් මහ රැජන වෙනුවෙන් ශෝක පණිවුඩ සටහන් කිරිමට රජපවුලේ වෙබ් අඩවියේ අවස්ථාව ලබා දී තිබේ. පහත සබැඳියෙන්Continue Reading
ලබන සඳුදා සේවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
එළඹෙන 19 වැනි දින බ්‍රිතාන්‍ය රැජිනගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණ ද,Continue Reading
රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ලබා වෙනත් රැකියාවල නියැලීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ
රජයේ නිලධාරීන්ට වැටුප් රහිත දේශීය නිවාඩු ලබාගෙන සිය රැකියාවෙන් බැහැරව වෙනත් රැකියාවක හෝ කාර්යයක නිරත වීමට අදාල චක්‍රලේඛය නිකුත් කරContinue Reading
විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සේවා බිඳ වැටෙයි
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලික ව නතර කර තිබෙනවා. නිවේදනයක් නිකුත්Continue Reading
පුරප්පාඩු කිහිපයකට දිගු පෝලිමක්. ඇමතිටත් මැදිහත් වෙන්න සිදුවෙයි
කටාර් එයාවේස් ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ උද්ගත වී තිබූ ගැටලු කාරී තත්ත්වය ට මැදිහත් වීමට විදේශරැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාටContinue Reading
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරනු ලබන සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනුContinue Reading
විහාරාධිපති හිමිනමගේ ඝාතනයට සැකපිට ඩුබායි යන්න හැදු තවත් හිමිනමක් අත්අඩංගුවට
සීදුව, වෑත්තෑව විහාරස්ථානයක හිමිනමක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එම විහාරස්ථානයේම වැඩවිසූ තවත් හිමිනමක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඩුබායිContinue Reading
නෙළුම් කුලුන අද සිට මහජනයාට විවෘත කෙරේ
දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුන අද සිට මහජනයාට විවෘත වීමට නියමිතයි. මීටර් 350ක් උසැති මෙම කුලුනContinue Reading
සංචාරක හා උසස් අධ්‍යාපන ක්ෂේත්රයන්ට ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්වීපාර්ශ්වික එකඟතාවක්
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳ නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික එකඟතාවකට පැමිණීම වෙනුවෙන්Continue Reading
මිල්කෝ ආයතනයේ මහ පරිමාණ ඉන්ධන ජාවාරමක්
මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩිසල් වංචාවක් සම්බන්ධයෙන් එහි සභාපති රේණුක පෙරේරා විසින් විෂය භාර අමාත්‍ය මහින්දContinue Reading
තාවකාලික රියදුරු බලපත්‍ර හිමි රියැදුරන්ට දැනුම් දීමක්
මාස 6ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවContinue Reading
ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාවක් කෙටුම්පත් කෙරේ. රටවල් හතකින් අනුග්‍රහයක්
මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ශ්‍රීලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එම කෙටුම්පත්Continue Reading
අලුතින් ඉදිවන අරගල භූමියේ සැලසුම
නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් අදහස්වලින් යුක්ත නව අරගල භූමියක් තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ එකතුවෙන් කොටුව පාවෙන වෙළෙදContinue Reading
ඖෂධ හිඟයට පිලියම් ලෙස ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්
රටතුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කර තිබූ අතර ඒ සඳහා රජයේ අවධානය ද යොමුව ඇත.Continue Reading
රැජිනගේ අභාවය වෙනුවෙන් විශේෂ නිවාඩු දිනයක්
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සැප්තැම්බර් මස 19 වෙනි සඳුදා රජයේ විශේෂContinue Reading
ආසියානු කුසලානය දිනා පැමිණි ක්‍රිකට් සහ දැල් පන්දු කණ්ඩායම් දෙකට උණුසුම් පිළිගැනීමක් (VIDEO)
ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් හා දැල්පන්දු ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැගත් රථ පෙරහැර කොළඹ බලා ගමන් ආරම්භ කර තිබෙනවා. විශේෂ බස් රථContinue Reading
ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙනු ලැබුවා. මේContinue Reading
6 වෙනි වරටත් ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගනියි
පාකිස්ථාන පිල ලකුණු 23කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම 6 වන වරටත් ආසියානු කුසලානය ජයග්‍රාහණය කිරීමට සමත් වුවා. ශ්‍රී ලංකාContinue Reading
ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශුරතාවය දිනා ගනියි
ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් සිංගප්පුරුව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබුවා. ශ්‍රී ලංකා පිල සිංගප්පුරුව පරාජය කරනුContinue Reading
විමල් සුසිල් ගෙන් උසස් පෙලට කල් ඉල්ලයි
මෙවර උසස්පෙල විභාගයට පෙනී සිටින සිසුන්ට ප්‍රමාණවත් කාලයක් සූදානම් වීම ස්ඳහා නොලැබුණු බව පවසමින් විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වෙතContinue Reading
කිරුළේ උරුමය බෙදී යන අයුරු
දෙවැනි එලිසබෙත් මහරැජණ අභාවය ට පත්වීමත් සමග චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස අභිෂේක ලබා ඇති අතර ඔහු තවත් වසරකින්Continue Reading
රාජ්‍ය අමාත්‍ය වරුන්ගේ වියදම් සීමා කෙරෙන ආකාරය.
රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින්Continue Reading
රජ වූ පළමු දා ම සංවේදී වූ චාල්ස් රජු.
සිය මවගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් චාල්ස් කුමරු ඊයේ රාත්‍රියේ ස්කොට්ලන්තයේ සිට බකිංහැම් මාලිගය දක්වා යලි පැමිණියේය. ඒ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්Continue Reading
ලබන 19 වෙනිදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන,Continue Reading
රැජිණගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව මිනිත්තු 02කට නිශ්ශබ්ද වෙයි
බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය ප්‍රකාශ කෙරුණා. ඒ අනුව අද සභා වාරය ආරම්භයේදීContinue Reading
දෙවන එලිසබෙත් මහා රැජිණ අභාවප්‍රාප්ත වෙයි
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහා රැජිණ අද දහවල් සිය දිවි ගමනට සමුදුන් බව බකිංහැම් මාලිගාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කරContinue Reading
බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවේදනයක්
බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බංකින්හැම් මාළිගාවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ එළිසබෙත් මහContinue Reading
දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් ගේ සම්පුර්ණ ලැයිස්තුව
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී. එලෙස දිවුරුම් දුන්Continue Reading
රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දීම අද
රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයා පත් වීමෙන් පසු අමාත්‍යContinue Reading
සත් වසරක් සැඟවූ ‘පාසල් බස් ‘ තොගයක් ඇමති බන්දුලට හමු වේ.
මෙරට රාජ්‍ය අයිතිය සහිත සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද බස්Continue Reading
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකාවේ සහය
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාව සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍යContinue Reading
දෙවන පාසැල් වාරය හෙටින් අවසන්
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශයContinue Reading
දෙහිවල සත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයෙකු මියයයි
දරුණු පිළිකා රෝගයෙන් පිඩා විදිමින් සිටි බෙංගාල ව්‍යාඝ්‍රයෙකු වන “කෙල්ල” නැමැති සුරතල් නාමයෙන් හඳුන්වනු ලබන ව්‍යාඝ්‍ර මව දෙහිවල සත්ව උද්‍යානයේදීContinue Reading
22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ පෙත්සම් තීන්දු පාර්ලිමේන්තුවට
22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබුවා. එහි දැක්වෙන්නේ 22Continue Reading
කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 08කට නායයෑමේ අනතුරු ඇඟවීමක්
දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අනුව කොළඹ දිස්ත්‍රික්කයContinue Reading
ලිට්‍රෝ සමාගම නව ගෑස් මිල ගණන් ප්‍රකාශයට පත් කරයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම්Continue Reading
විදුලි බල මණ්ඩලය ගැන වාර්තාව මේ මස අවසානයේදී කැබිනට් මණ්ඩලයට
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනා සැප්තැම්බර් මස අවසන් වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටContinue Reading
අද දවසේ කාලගුණ වාර්තාව : ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවා වැසි
අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවා ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එම කාලගුණContinue Reading
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයෙකු දිය ඇල්ලකින් ඇද වැටී මරුට
හල්දුම්මුල්ල, සංවැලි වතුයාය ප්‍රදේශයේ පිහිටි දිය ඇල්ලක් අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කළ තරුණයෙකු එම දියඇල්ලට ඇදවැටී මියගොස් තිබෙනවා. එලෙසContinue Reading
පාන් රාත්තලක මිල රු.300ක් දක්වා ඉහළ දැමේ
අද දිනයේ සිට ග්‍රෑම් 450ක බරින් යුත් පාන් රාත්තලක් රුපියල් 300ක මිලකට අලෙවි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයContinue Reading
හිටපු ජනපති යලි මව්බිමට පැමිණෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට නැවත දිවයිනට පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කර සිටිනවා. හිටපුContinue Reading
මන්ත්‍රීවරුත් ආදායම් හෙළිකළ යුතුයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග
රාජ්‍ය බදු ආදායම් වැඩිකරගත හැකි ක්‍රමයක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේ දී හෙලිකළේය “වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් තමන්ගේ ආදායම්Continue Reading
හිටපු ජනපති වෙනුවෙන් වෙනම ආරක්ෂක ඒකකයක්.
රටේ පැවැති අරගලකාරී වාතාවරණය හමුවේ පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිතContinue Reading
සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ 45ක මිල ගණන් වෙනස් කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කරContinue Reading
ශ්‍රී ලංකාව සුපිරි වටයට පිවිසෙයි
ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය කඩුළු දෙකකින් පරාජය කරමින් ශ්‍රී ලංකාව කණ්ඩායම තරගාවලියේ සුපිරි වටයට පිවිසීමට සමත් වුවා. තරගයට පෙරContinue Reading
වැට් බද්ද නිසා සිගරට් සහ මත්පැන් මිල ඉහළ යයි
අද සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සීයයට 12 සිට 15ක් දක්වා ඉහළ දමිමත් සමග දුම්වැටියක මිල රු.3,5,10 සිට 15ක්Continue Reading
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹේ
ශ්‍රී ලංකා බලධාරීන් සමග පැවති සාකච්ජා වලින් අනතුරුව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ප්‍රදානය කිරීමේ කාර්ය මණ්ඩලය එකඟතාවයට එළඹීContinue Reading
ඉහල දැමුණු ජල ගාස්තු අද සිට ක්‍රියාත්මකයි
පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ඉහල දැමුණු ජල ගාස්තු අද සිට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.Continue Reading
අද වැසි වැඩිවන ප්‍රදේශ සම්බන්ධයෙන් දැනුම් දීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කල අනාවැකියට අනුව දිවයිනට බලපා ඇති කැලඹිලි සහගත තත්ත්වය තවදුරටත් බලපැවැත්වේ. ඒ අනුව වැසි හටගන්නා ප්‍රදේශ දContinue Reading
නෙළුම් කුළුණ 15 සිට ජනතාවට විවෘත වේ. ප්‍රවේශපත් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ.
දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. Continue Reading
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF මූලික එකඟතාවකට එළඹෙයි.
ශ්‍රීලංකාව සම්බන්ධයෙන් හදිසි ණය පහසුකමක් ලබාදීමේ මූලික ගිවිසුමක් සඳහා ලක් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසන් එකඟතාවකට පැමිණ තිබේ. රොයිටර්Continue Reading
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 12ක් විපක්ෂයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා. ඒContinue Reading
අවවාදාත්මක කාලගුණ තත්ත්වය පිලිබඳ නිවේදනයක්
පහළ වායුගෝලීය කැළඹිලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යාContinue Reading
ඉන්ධන බෙදා හැරීම ගැන බලශක්ති ඇමතිගෙන් දැනුම් දීමක්
ඉන්ධන බෙදාහැරීමේදී පැවැති අඩුපාඩු නිවැරදි කර ගනිමින් පසුගිය දින 4 දී වැඩි වශයෙන් ඉන්ධන තොග බෙදාහැර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචනContinue Reading