දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් ගේ සම්පුර්ණ ලැයිස්තුව

September 8, 2022 at 10:37 AM

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී.

එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් 37 දෙනාගේ ලැයිස්තුව පහතින් දැක්වේ.