වැට් බද්ද නිසා සිගරට් සහ මත්පැන් මිල ඉහළ යයි

September 1, 2022 at 1:54 PM

අද සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සීයයට 12 සිට 15ක් දක්වා ඉහළ දමිමත් සමග දුම්වැටියක මිල රු.3,5,10 සිට 15ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර මත්පැන් සහ බීර මිලද විවිධ මිල ගණන් යටතේ ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

බීර කෑනයක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇත.