රැජිනගේ අභාවය වෙනුවෙන් විශේෂ නිවාඩු දිනයක්

September 13, 2022 at 8:47 AM

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සැප්තැම්බර් මස 19 වෙනි සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.