ඖෂධ හිඟයට පිලියම් ලෙස ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

September 13, 2022 at 1:05 PM

රටතුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කර තිබූ අතර ඒ සඳහා රජයේ අවධානය ද යොමුව ඇත.

ඒ අනුව ලෝක බැංකුව  වෙනත් ව්‍යාපෘති වෙනුවෙන් වෙන්කළ අරමුදල් ඩොලර් මිලියන 100ක් ඖෂධ සඳහා වෙන්කර ඇත.

ඒ අනුව අදාල මුදල්  ඖෂධ සහ වෛද්‍ය සැපයීම් සඳහා යෙදවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දීඇත.