තද වැසි අවදානම තවත් පැය 24ක්

November 4, 2022 at 3:07 PM

පළාත් කිහිපයකට සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරි පැය 24තුළ තද වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.