බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවේදනයක්

September 8, 2022 at 5:39 PM

බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බංකින්හැම් මාළිගාවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ එළිසබෙත් මහ රැජිණ මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතට පත්කර ඇති බවයි. ඒ ඇයව අද උදෑසන වෛද්‍යවරුන් විසින් පරික්ෂා කිරීමෙන් පසුවයී.