22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ පෙත්සම් තීන්දු පාර්ලිමේන්තුවට

September 6, 2022 at 11:02 AM

22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබුවා.

එහි දැක්වෙන්නේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි.

එම කරුණු තවදුරටත් සංශෝධනය කිරීම කළ යුතු බවත් හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහිතව හෝ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවයි එම තීන්දුවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.