ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

September 12, 2022 at 1:14 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙනු ලැබුවා.

මේ අනුව දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.