කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 08කට නායයෑමේ අනතුරු ඇඟවීමක්

September 6, 2022 at 8:38 AM

දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අනුව කොළඹ දිස්ත්‍රික්කය තුලත් නාය යාමේ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින් :