මැයි 9 ගාලුමුවදොර සිදුවීම සම්බන්ධ විශේෂ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

September 26, 2022 at 4:30 PM
    ආරක්ෂක අමාත්‍යංශය පිලිබඳව උපදේශක කාරක සභාවේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේබව සඳහන් කළේය .