මැති ඇමති විදෙස් ගමන් සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව

November 1, 2022 at 2:07 PM

අයවැය විවාදය පැවැත්වෙන සහ පාර්ලිමේන්තු සැසි පැවැත්වෙන දිනවලදී අමාත්‍ය වරු, රාජ්‍ය අමාත්‍ය වරු සහ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ විදෙස් ගමන් සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව ලබා දී තිබේ .

ඒ අනුව සුවිශේෂී කරුණු දෙකක් හැර අන් අවස්ථා වලදී ඔවුන් විදේශ ගතවීම වළක්වමින් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟ වී ඇත.