හෙට පස්වරුව වනතුරු තද වැසි, අවවාදාත්මක නිවේදනයක්

October 22, 2022 at 3:14 PM

හෙට පස්වරු කාලය වනතුරු බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.