කැබිතිගොල්ලෑවේදී ඝාතනය වූ සැරයන්ට උසස් වීමක්

November 2, 2022 at 12:52 PM

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවකට මැදිවීමෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන්වරයාට උසස්වීමක් ලබා දී තිබේ.

පොලිස් සැරයන් අගම්පොඩිගේ සුනිල් මහතා ඒ අනුව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස්කර තිබේ.