මහ රැජන වෙනුවෙන් ශෝක පණිවුඩයක් තබන්න හැමට අවස්ථාවක්

September 17, 2022 at 2:38 PM

දිවිගමනට සමුදුන් දෙවැනි එළිසබෙත් මහ රැජන වෙනුවෙන් ශෝක පණිවුඩ සටහන් කිරිමට රජපවුලේ වෙබ් අඩවියේ අවස්ථාව ලබා දී තිබේ.

පහත සබැඳියෙන් ඒ සඳහා එක්වීමට ඕනෑම කෙනෙකුට හැකියාව ඇත.

සිය පණිවුඩය සමාජමාධ්‍ය ඔස්සේ පලකිරීමටද ඉන් පසුව හැකියාව ලැබේ.