ජනපති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවෙයි.

November 7, 2022 at 4:24 PM

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට  ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස්  සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් හමුවිය