අද දවසේ කාලගුණ වාර්තාව : ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවා වැසි

September 5, 2022 at 8:36 AM

අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවා ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එම කාලගුණ වාර්තාව පහතින් :