මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ. බලශක්ති ඇමති කියයි

November 3, 2022 at 1:36 PM

මෙම සතියේ ඉන්ධන මිල සංශෝධනය ක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉන්ධන මිල අඅඩුවීමක් අපේක්ෂා වෙන් ඇතැම් ඉන්ධන අලෙවි නියෝජිතයින් ඇණවුම් ලබා නොදී සිටින අතර ඒ හේතුවෙන් ඉන්ධන හිඟයක් මතුවිය හැකි බැවින් ප්‍රමාණවත් තොග  ඇණවුම් කරනලෙස අමාත්‍යවරයා ඉන්ධන අලෙවි නියෝජිතයින් ට දැනුම් දෙයි.