නෙලුම් කුලුන ආශ්‍රිතව Bungee Jumping ක්‍රීඩාව ඇරඹීමට සැලසුම්

October 6, 2022 at 9:00 PM

නෙලුම් කුලුන ආශ්‍රිතව නව ක්‍රීඩා ඉසව්වක් ආරම්භ කිරීමට එහි පාලනාධිකාරියේ අවධානය යොමුව ඇත.

ඒ ඉහල ස්ථාන වල සිට ආරක්ෂිතව පහලට පනිනු ලබන Bungee Jumping ක්‍රීඩාවයි.

මීට පෙර මෙම ක්‍රීඩාව එක් වරක් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආශ්‍රිතව සිදුකෙරිණ.