ආසාදිත පුද්ගලයා පැය 48 ක් තුළ හඳුනා ගත්තා. මංකිපොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

November 4, 2022 at 3:28 PM

මෙරටින් පළමු මංකිපොක්ස් ආසාදිත පුද්ගලයා හඳුනාගැනීම කඩිනමින් සිදුකල අතර එම තත්ත්වය ප්‍රජාවට බෝ වීමේ අවදානම අවම බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.