දෙවන පාසැල් වාරය හෙටින් අවසන්

September 7, 2022 at 8:24 AM

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, දෙවන පාසල් වාරය ලබන 13 වන දා ආරම්භ වන බවයි.