ලිට්‍රෝ ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ සභාපති කියයි

October 3, 2022 at 3:01 PM

මිල සූත්‍රය ට අනුව  ලබන 5 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කළේය

පසුගිය සැප්තැම්බර් 5 දා ද ගෑස් මිල රුපියල් 113 කින් අඩුකළ අතර මේ වනවිට කිලෝ ග්‍රෑම් 12.5 ක සිලින්ඩරය ක මිල රුපියල් 4553කි.